මිනින් වර්ගයා දන්නා මුල්ම ඒක සෛලික ජීවීන්ගෙන් බහු සෛලි සත්ව ආකෘති පරිණාමය වීම සදහා වසර බිලියන 3 ක පමණ කාලයක් ගත විය.
ඩයිනෝසරයන් වසර මිළියන 165 ක් පමණ පෘථිවියේ අනසක පතුරමින් ප්‍රමුඛ සත්ව කාණ්ඩය ලෙස ජීවත් වූ අතර නූතන මානවයා පරිණාමය වී තවමත් ගතවී ඇත්තේ වසර 300,000 ක් පමණී.👏Comment and share